Database Error
Message:Could not set characterset as utf8.
MySQL Error:Access denied; you need (at least one of) the SUPER, SYSTEM_VARIABLES_ADMIN or SESSION_VARIABLES_ADMIN privilege(s) for this operation
Date:Thursday, May 21, 2026 at 6:06:00 AM
Script:/playonline/how-to-play.html
Hiru Nena Kirula Game | Hiru TV Hiru Nena Kirula Game | Reality Show | Hiru Reality Show - A Rayynor Silva Holdings Company
තරඟය ක්‍රියාත්මක වන අයුරු


මෙම ක්‍රීඩාවේ නිරත වීම සඳහා මුලින් ඔබ ලියාපදිංචි වීම අනිවාර්යයි. එයට ඔබේ නම , දුරකථන අංකය සහ විද්‍යුත් ලිපිනය අවශ්‍ය අතර පසුව මෙම ක්‍රීඩවේ යෙදී ඔබේ දැනුමද වර්ධනය කර ගැනීමට ඔබට පුළුවන්.

ඔබට ලැබෙන ප්‍රශ්ණ සඳහා නියමිත කාලයක් ඔබට ලැබෙන අතර ඔබේ පිළිතුරු නිවැරදිද යන්න ලැබෙන කාලය නිමවූ පසු තිරයේ දිස්වෙනවා.

හිරු නැණ කිරුළ වැඩසටහන සහ මෙම ක්‍රීඩාව ශ්‍රී ලාංකේය අපගේ බලාපොරොත්තුව වන මීළඟ පරම්පරාවේ අධ්‍යාපනික තත්වයට අනුප්‍රාණයක් ලබාදෙමින් ඔවුන්ගේ හැකියාවන් ඔප්නංවන්නට මනා පිටිවහලක් වනවා නොඅනුමානයි.

උත්කෘෂ්ඨ සහජ බුද්ධියට පිදෙන හිරු උත්තමාචාරය හිරු නැණ කිරුළ වැඩසටහන සෑම ඉරිදා දිනකම සවස 5.55ට හිරු ටීවී තුළින් නරඹන්න.
Top